Aubowan & Welcome to my personal blog!
Please feel free to add your comments to anything you find here. Your thoughts are always welcome.

ඡායාරූප ශිල්පියා යනු සුන්දර මිනිසෙකි. හෙතෙම තම ඇස දුටු සෞන්දර්‍යය ආශ්චර්යමත් ලෙස සහෘදයන් වෙනුවෙන් සනිටුහන් කරයි.
ඒ සොඳුරු රූ තෙවන ඇසකට සනිටුහන් කරන කැටපත් පවුරයි.
ඔබේ දෙඇසින් බලන්න...ඒ රූප කතා කරාවි ඔබට....!

රාවණා ඈල්ල







1 comments:

Anonymous | March 18, 2009 at 10:51 PM

හෙමින් සීරුවේ පහළට බැස යන චමත්කාර දසුනකි රාවණා ඇල්ල. කාලත්මක ලෙසින් විනිවිද ලෙස කැමරා ඇසට හසු කර ගැනිමට ඔබ ගත් උත්සහට ඉතාමත් සාර්ථකය. කලාලොවේ කැමරාකරුවකු ලෙස ඉදිරිගමන යන්නට සුභෘසිරි.