Aubowan & Welcome to my personal blog!
Please feel free to add your comments to anything you find here. Your thoughts are always welcome.
ඡායාරූප ශිල්පියා යනු සුන්දර මිනිසෙකි. හෙතෙම තම ඇස දුටු සෞන්දර්‍යය ආශ්චර්යමත් ලෙස සහෘදයන් වෙනුවෙන් සනිටුහන් කරයි.
ඒ සොඳුරු රූ තෙවන ඇසකට සනිටුහන් කරන කැටපත් පවුරයි.
ඔබේ දෙඇසින් බලන්න...ඒ රූප කතා කරාවි ඔබට....!

3 comments:
කලාකරුවන් අතරින් ජායාරූප ශිල්පියා නම් ඔහු/ ඇය ඉතාමත් සංවේදි අයෙකු වේ. ඔහුගේ / ඇයගේ නෙතට හසු වන දේ කලාත්මක වන්නේ එහෙයිනි. කැමැරාවක් අත් ගත් සැනෙකින් ඔහු/ ඇය ජායාරූප ශිල්පියෙකු නොවෙනු ඇත. ඔබ තුල ඇති සහජ හැකියාවත් කලාකාමි බවත් ඔබගේ අනාගතය ආලෝකමත් කරාවි.
ඔබට ජය
yes it's really nice.
But da person who got.Tha's not soo good.
Ny way.Best Luck my friend.
Me Chayawa Dakinawita...,
Sithaka Sanwedi Bava,
Nethaka Niwaridi Dakma,
Gini Maddahane Pawa Danena Sisila,
Me Dan Dan Hgenenneya....
Idin Sabada Obe Hakiyawan Gana Tawa Kata Nam Kumatada.....?
Niro....
Post a Comment